එක රැයකට ලොකු ලොකු ගණන් දීලා ඇතිවෙලාද? 👇 හය දෙනෙකුටම වියදම් වෙන්නේ 3000 ක් විතරක් නම්, 😍 ලොකු වාසියක් නේද? අනුරාධපුරයට එන බජට් ෆ්‍රෙන්ඩ්ලි තැනක් හොයන ඔයාටමයි🥳 දොළොස් දෙදෙනෙකුට නවාතැන් ගැනීමට අවස්ථාව පවුල් කාමර දෙකක් සමඟින් මුළුතැන් ගෙය. ❤️‍🔥Attach bathrooms ❤️‍🔥ඔබට අවශ්‍ය කිරි ආහාර පිසීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ අවශ්‍ය භාජන. ❤️‍🔥නොමිලේ ගෑස්. ❤️‍🔥රූපවාහිනිය නැරඹීමේ පහසුකම. ❤️‍🔥ආරක්ෂාකාරීව රථ වාහන නැවතීමේ පහසුකම්. ❤️‍🔥පූජා නගරයට විනාඩි දහයෙන්..... වෙන්කරවා ගැනීමට අදම අමතන්න 070 40 500 22 නැතිනම් වට්සැප් මැසේජ් එකක් තියන්න 💚 #highlight #everyonehighlightsfollowers Call Us Now 070 40 500 22




Learn More