🛑 Guys...දැන් අපි සැප්තැම්බර් නිවාඩුවට යන්න තැනක් බලමුද ? 😌🍀❤️ ඔන්න එහෙනම් තේවත්තක් මැද්දේ දියඇලිවලින්, කඳුවලින් වටවුන 🥺🍃🛖❤️ කුරුල්ලන්ගේ සද්දෙ විතරක් තියෙන නිස්කලංක Place එකක් 🥺☘️❤️🏡 මේ Place එක ගොඩක්ම ගැලපෙන්නෙ සොබාදහමත් එක්ක ඉන්න කැමති Small group වලට 🥺☘️❤️. - දියඇලි, Nature Pool වලට පයින් යන දුර 😱 ඉතින් මේකේ උදේ කෑමත් 🫕 එක්කම එක්කෙනෙක්ට රු 6000/= ක් විතරමයි... 😱🏡 මේ Tea Cabin Retreat by TF 🏡 මේක තියෙන්නෙ දැරණියගල 📍, Colombo ඉදලා පැය 6ක් වගේ 🚌 තමයි යන්නෙ. ඉතින් මේ පැත්ත ඇත්තටම නිශ්ශබ්ද නිස්කලංක තේවතු වලින් සහ 🌱, දිය ඇලි , ලස්සන කඳු පන්ති වලින් වටවුනු ලස්සන පැත්තක් 🥺☘️❤️ Guys... දැනටමත් මේ මාසෙ queen cabin එක Full booked 🙂🏡 ⭕️ මෙතන Cabin දෙකක් තියෙනවා. එකක් තමයි King Cabin එක. මේකේ Couple එකක් or 4 දෙනෙක් වගේ ඉන්න පුලුවන්. 😍🏡 ඒ වගේම Couple Dayout එකත් රු 12500 දෙන්නටම 😱❤️☘️ අනිත් Cabin එක Queen Cabin එක. queen cabin එකේ Rooms දෙක්ක් තියෙනවා. family එකකට Couple දෙකකට වගේ සුපිරි 😌🏡❤️ මේ Cabin වලට පේන Mountain View එක නම් අම්මෝ කියලා වැඩක් නෑ 🥺🏔❤️ ඒ වගේම මේ Place එකට ආවොත්, 100m ක් දුරින් Nature pool ☘️💦 එකක් වගේම 300m දුරින් රක්කන ඇල්ලත් තියෙනවා. ඔයාලට ස්වාභාවික පිරිසිදු වතුරෙන් නාලා 🏊‍♀️ Enjoy කරලා යන්න පුලුවන්. 😌 🛑 ඔන්න එහෙනම් Package details 👇 🛌 KING CABIN ✅ Full Board (FB): LKR 25,000 (for 2 pax) ✅ Half Board (HB): LKR 21,500 (for 2 pax) ✅ Bed & Breakfast (BB): LKR 18,500 (for 2 pax) 🌄 QUEEN CABIN 🏡 ( 2 Bedrooms | Mountain View | Fridge | Large Windows ) 👨‍👩‍👧‍👦 Price for 4 Pax ✅ FB: LKR 35,000 ✅ HB: LKR 29,000 ✅ BB: LKR 24,000 💑 1 Room Only (for Couple) ✅ FB: LKR 19,500 ✅ HB: LKR 16,500 🧑‍🤝‍🧑 GROUP PACKAGES (6 – 9 Pax) Queen Cabin – Whole Unit ✅ FB: LKR 56,000 (for 6 pax) ✅ HB: LKR 48,000 (for 6 pax) ✅ BB: LKR 42,000 (for 6 pax) 🚪 CABIN ONLY (No Meals Included) ✅ King Cabin (1 Room): LKR 15,000 ✅ Queen Cabin (2 Rooms): LKR 22,000 ✅ Queen Cabin (1 Room): LKR 13,000 💑 COUPLE DAY OUTING PACKAGE 🕗 Time: 8:30 AM – 5:00 PM 🍛 Includes Lunch + Room 💰 Price: LKR 12,500 කෑම වෙනමත් ගන්න පුලුවන් මෙයාලගෙ Menu 📙 එකෙන් Order කරලා. හැබැයි යන්න කලින්ම Package එකකට යනවානම් සුපිරියටම Ready කරලා ඔයාලා හිතන වෙලාවටම හැමදේම ගන්න පුලුවන්. 😍❤️ Guys... ඉක්මනින් Book වෙන නිසා ඔයාලා කලින්ම Booking එක දාගන්න 👇😌 For Booking : 077 311 3656 📞 071 521 2793 ( whatsapp ) 0704246205 ( call or whatsapp )




Learn More