සුන්දර #ඔහියේ මීදුම පිරුණ දිව්‍යලෝකයක නිවාඩුවකට යමුද🥺🍇🌱🐬මීදුමෙන් ❄️වැහෙන ෆයිනස්🌲කැලයක් මැද්දෙන්🚶‍ඇවිදින්න ආසද🥰ලංකාවේ ලස්සනම පරිසර පද්දතියක් තියෙන හෝර්ටන්🌿 තැන්නේ Travel කරන්න වගේම යකාගේ පඩිපෙලේ #Adventure #Experience එකක් ගන්න හිතන්ද ඉන්නේ😎මේ හැමදේටම පහසුවෙන් යන්න පුලුවන්, සුන්දර ඔහිය දුම්රිය ස්ථානයට 250M දුරින් තියෙන, නව කළමනාකාරීත්වයක් යටතේ පාලනය වෙන ලස්සන නවාතැනක්🥳 මේ Icy Falls Hotel - Ohiya ❤️ ☎️ Call Now : 0771010228 මෙතනට තියෙන View එකනම් මාරම ලස්සනයි🥰ඒ වගේම සම්පුර්ණයෙන්ම මීදුමෙන් වැහුනම දැනෙන ෆීලින් එක ගිහින්ම බලන්න ඕනේ🥺 🔴 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀 ✅ LKR 15,000/- Mountain View Double room with breakfast ✅ LKR 20,000/- Mountain View TRIPLE ROOM Deluxe with breakfast ✅ LKR 18,000/- Mountain View TRIPLE ROOM STANDARD room with breakfast ✅ LKR 22,000/- Mountain View Family room 4 pax with breakfast 🔴 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 ✅ Comfortable Luxury Bedrooms ✅ Modern Bathroom ✅ Hot water Facility ✅ TV facility ✅ Tea Coffee Making Facility ✅ Restaurant ✅ Safety parking Space විශේෂම දේ තමා කෘතිම රස කාරක නැති රසම රස කෑම ටිකක් කන්න පුලුවන් මෙහෙ ආවොත් ඔයාලට🍝️🥗 මෙහෙ ආවොත් ඔයාලට බලන්න යන්න පුලුවන් තැන්👇 📌️Devil's staircase 7 km 📌️Horton plains 5 km 📌️Ohiya view point 3 km 📌️Bakers falls 7 km 📌️Totupola kanda 7 km 📌️Kirigalpottha 7 km 📌️Udavariya tea plantation 4 km 📌️new zealand farm 23 km 📌️adisham bungalow 20 km වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. ☎️ 0771010228 📲 Whatsapp : wa.me/+94771010228 ©Fantastic Travelers




Learn More