ඔන්න බොල්ගොඩ විලේ දූපතක තියෙන කොළඹට ආසන්නයේ නිදහසේ නිවාඩුවක් ගතකරන්න කියාපු තැනක්.... සුපිරිම villas දෙකක Day outs වගේම night stays ගතකරන්නත් පුලුවන්. Villa camellia and Black house මෙ දෙකේම Day out prices ඔක්කොම එකයි 3500 ඉදන් 5900 වෙනකන් day out packages ඔයාලට selecte කරගන්න පුලුවන්.BYOB facility එක තියෙනව. Villas දෙකටම separate pools තියෙන නිසා pool එක share කරගන්න නම් වෙන්නෙ නෑ එ වගේම day out එකකට ඔයාලගෙ group එක book කරොත් එදා දවසට ඔයාලගෙ group එක විතරයි accommodate කරන්නෙ වෙන අය කවුරුවත්ම නැහැ Camellia එක නම් Day outs වලට වඩාත්ම සුදුසු 20 ට වැඩි පිරිසක් සදහා එ වගේම Black house එක සුදුසු 10 -20 අතර පිරිසකට Day out වලට Welcome drink Lunch Evening tea Pool access Changing room (non ac room) Private pool හැබැයි සති අන්තවලදි එනවම group එක අඩුම 10pax වලට වැඩි වෙන්න ඕනෙ සතියෙ දවස් වලනම් එහෙම ගැටලුවක් නෑ මේක තියෙන්නෙ හරියටම පානදුර ruskin island එකේ. වැඩි විස්තර සහ bookings සදහා Call or whatsapp 0751121212




Learn More