ගාල්ලෙන් නිදහසේ දෙන්නත් එක්ක ඉන්න , ෆැමිලි එකත් එක්ක ඉන්න තැනක් හොයන ඔයාලට ගාල්ලෙ උනවටුනෙන් මෙන්න බජට් එකටත් ගැලපෙන සුපිරි Discount එකක් එක්කම Room එකක් 😍 • Rooftop restaurant එකත් Available නිසා Drink එකක් දාන්න උනත් පුලුවන් 😍🍻(villa customers only ) • BYOB 🍻Available • Rooms විතරක් නෙමෙයි කෑමත් ගන්න පුලුවන් අපෙන් 😋🍛 • Night එකට Room only ගන්නව නම් 3500/- ඉඳන් room තියෙනවා • Two Nights ගන්නව නම් offer එකක් දෙනව ( දෙන්නටම 1st day Free Breakfast + Morning Tea) • Room + half board ගන්නව නම් (Breakfast + Dinner) 10% Discount • Room + full board ගන්නව නම් (Breakfast + Lunch + Dinner ) 10% Discount • Fully villa එකම book කරල එනව නම් (10 pax) fully price එකෙබ් 10% Discount එකක් • අපේ විලා එකේ ඉඳන් ලේසියෙන්ම යන්න පුලුවන් , Galle fort , Unawatuna beach 🏖️, Jungle beach 🏖️, Thalpe beach 🏖️, Turtle watching 🐢, Dewata surf 🏄‍♀️කරන්න ....) • Bus එකේ එනව නම් විලා එක ඉස්සරහින්ම බහින්න පුලුවන් 😍 • Train එකේ එනව නම් station එකේ ඉඳල 250 M (walking distance ) • ⁠අපිව contact කරගන්න • ⁠+94 70 482 0323 • ⁠+94 77 958 8387 • ⁠Location UNAWATUNA • ⁠Facebook _ The Ceylon Unawatuna




Learn More