දිවයිනේ ජනප්‍රියතම IT ඩිප්ලෝමා පාඨමාලාව දැන් AI තාක්ෂණය සමගින්! 🤖 ඔබේ අනාගතයට අත්‍යාවශ්‍යම IT skills ලබාගැනීමට – ESOFT UK Level 3 Diploma in Information Technology පාඨමාලාව දැන් නව AI Module එකතු කරමින් තවත් මට්ටමකට! O/L හෝ A/L වලින් පසු මෙම පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි 👇 📌 AI තාක්ෂණය සමඟ යාවත්කාලීන කල පාඨමාලාව 📌 UK Awards වෙතින් පිරිනමන බ්‍රිතාන්‍ය ලෙවල් 3 සහතිකයක් හිමිවීම 📌 අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 25ක නොබිඳුණු විශ්වාසය සහ පළපුරුද්ද 📌 අධ්‍යන පහසුවට මුද්‍රිත පොත් සහ අති නවීණ පරිඝණක ඉගෙනුම් පද්ධතිය ( LMS ) 📌 හැදැරීම කළ හැකි ක්‍රම : සතියේ දින පංති / සති අන්ත පංති / ඔන්ලයින් 📌 පළපුරුදු හා කීර්තිමත් දේශක මඩුල්ල 📌 පාඨමාලා ගාස්තු සඳහා පහසු ගෙවීමේ ක්‍රම ඔබට ලගම ඇති ශාඛාවට පැමිණෙන අදම ලියාපදිංචි වන්න. 📞 වැඩි විස්තර සදහා 0117 572 572 අමතන්න




Learn More