කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗔𝘀𝘀𝗲𝘀𝘀𝗺𝗲𝗻𝘁 හා මහා බ්‍රිතාන්‍යයේ ව්‍යාපාර විධායක ආයතනය මගින් පිරිනමන ඉංග්‍රීසි පාඨමාලාව හැදෑරීම සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය 𝟐𝟎𝟐5 ------------------------------------- වැඩසටහන සඳහා ලියාපදංචි වීමට මෙම Link එක Click කරන්න : https://imbs.lk/registerOnline/ ------------------------------------- ✅දේශන ක්‍රමය - Online ✅Total Credits - 30 ✅සහතිකය: UK & DLC Certificates ✅Syllabus Model : SLQF ------------------------------------- 🔸විධිමත් 𝐄 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 පද්ධතියක් හරහා ඉගැන්වීම් සිදුකරන නිසා ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් නැරබිය හැකිය. ------------------------------------- පාඨමාලා අන්තර්ගතය 1. Basic Grammar 2. Business English 3. Communication skills 4. Basic English Literature 5. Project report 6. Advanced Grammar 7. Advanced Business English 8. Soft Skills Development 9. English Literature 10. Final Project ✅ මෙම පාඨමාලාවේ ඇති විශේෂත්වය ------------------------------------- 𝟎1. මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර මුල සිටම ආරම්භ වන පාඨමාලාවකි. 𝟎2. ඩිප්ලෝමා අදියරය අවසානයේ මහා බ්‍රිතානයේ ව්‍යාපාර විධායක ආයතනය මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතිකයක් හිමි වීම. 𝟎3. ඩිප්ලෝමා අදියරය සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් සහතික ප්‍රදානය කිරීම 𝟎4. විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක දේශන දායකත්වය. 𝟎5. ඉංග්‍රීසි සිංහල කැමති මාධ්‍යකින් පාඨමාලාව හැදෑරියහැකි වීම හැකිවීම. ------------------------------------- 🔸වැඩි විස්තර සදහා ඔබගේ නම හා ලිපිනය 𝟎𝟕𝟎𝟕 𝟑𝟎𝟑𝟏𝟎𝟒 අංකයට 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 කරන්න.




Learn More