Hii girls 👧💁♀️ ‼️ Delivery free‼️Delivery free ‼️ ඔන්න ළමයි ලොකුම ලොකු Offer එකක් අරගෙන ආවා 🥰අද සිට දවස් 5 යනතෙක් ඔයාලා දාන හැම ඕඩර් එකකටම Delivery free 🥰😍 දැනට අපි ලග stock තියෙන්නේ මේ items ටික විතරයි . මේ ඕනම item එකක් දින 3ත් 4ත් අතර ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් 😊පොඩි stock එකක් තමයි හැම item එකකින්ම තියෙන්නේ 🥰 ඔයාලට වගේම මගේ පහසුවටත් මිල ෆොටෝ එකේම දාලා තියනවා ‼️ මේ items වලට ඔර්ඩර් එකක් දාන්න ඕනනම් whatsapp මැසේජ් එකක් දාන්න . All are Imported items 😊 Cash one delivary or Online transfer ✔️