📌ස්ථානය -යක්කල වීරගුල ❤️ 🪙මිල - ලක්ෂ 145/= 🟩 ප්‍රමාණය - පර්චස් 15 ☎️දුරකතන- 077 3009316 ✅ නුවර කොලබ පාරට 2.5 කිමි ✅නිවසෙ සිට බස් මාර්ගයට 100 ම් .ගම්පහ වීරගුල ✅යක්කල නගරයට 03 කිමි 🏃 Licyem 03 km ✅ඉතා වටිනා ✅.සුපිරි ශක්තිමත් අංග සම්පූර්ණ ගෙයක් හා ✅ඉඩමක් සොයන ඔබටයි. ☝පර්චස් 15 ක ඉදිවූ මෙම දෙමහල් නිවස කාමර 05 bathrooms 02(නාන කාමර 02) විසිත්ත කාමර 01/කෑම කාමර 01 ගෙඩි කැඩෙන පොල් ගස් 01/රබුටන් ගස්01 .සම්පුර්න තාප්පය දමා ඇත. ▪️යට කාමර 03 ටයිල් කර සිවිලින් කර ඇත ▪️උඩ කාමර 02 පිනිශින් වහල ටයිල් කර නැත ▪️මුලු නිවසෙම ජනෙල් සම්පුර්න ග්‍රිරිල් කර ඇත ▪️පහල මහලයෙ සාලය ටයිල් කර නැත ✋උඩ මහලට වෙනම පඩිපෙල පිටින් ඇත ✋ඇනෙක්ස් එකක් විදියට දෙන්නත් පුලුවන් ✅15 pitchers ✅05 Bedrooms ✅02Barthrooms ✅2500 Square feet Terrace ✅Full Tilled ✅03 Car parking Space ⭕සියලුම ලියකියවිලි අනුමතයි ⭕ කාපට් යෙදූ පුළුල් මාර්ග සහිතව ⭕වෙන්දෙසි ඉඩමක ඇත ⭕ලිං ජලය ✅ වැඩි විස්තර සඳහා අමතන්න ⭕බැංකු ලොන් අනුමතයි 💰 ලක්ශ 145 අවසාන මිල වෙ 🙏 ☎️077 3009316 0702377533 watsepp




Learn More