සීතල දෙසැම්බරේ ගිණියම් කරන🎅🎅 වයඹ පුරවරයේ දැවැන්තම සැණකෙළිය මෙවරත් නැවුම් සැණකෙළි අංග හා තවත් විශේෂාංග රැසක් සමගින්, 🌟නතාලේ 2025🎅🎄 අධ්‍යාපනික, වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළිය. නතාලේ 10 වන සාංවත්සරික දිගහැරුම. සංවිධානය - කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය